කාන්තාවන් සඳහාම විශේෂයෙන් නිෂ්පාදනය කරන ලද 2-in-1 Eyebrow Trimmer සහ Facial Hair Shaver උපකරණය දැන් ලබාගත හැක. ඉතාමත් ආරක්ෂිතව සහ වේදනාවකින් තොරව මුහුණේ අනවශ්‍ය රෝම සහ ඇහිබැමි සකස් කරගැනීමට මෙය භාවිතා කළ හැක.
විශේෂාංග:
- 2-in-1 Design: ඇහිබැමි සැකසීමට සහ මුහුණේ රෝම ඉවත් කිරීමට මාරු කළ හැකි හිස් (Heads) දෙකක් ඇත.
- Painless & Safe: සමට කිසිදු හානියක් හෝ රතු වීමක් සිදු නොවේ.
- Built-in LED Light: ක්‍රියාත්මක වන විට ආලෝකය ලැබෙන නිසා කුඩා රෝම පවා පැහැදිලිව දැකගත හැක.
- Portable: ලිප්ස්ටික් එකක් තරම් කුඩා බැවින් Handbag එකේ පහසුවෙන් රැගෙන යා හැක.
- USB Rechargeable: බැටරි දැමීමට අවශ්‍ය නොවන අතර USB මගින් Charge කළ හැක.
ඇතුළත් දෑ:
1 x Trimmer Device
2 x Trimming Heads
1 x Cleaning Brush
1 x USB Charging Cable
දිවයින පුරා ඕනෑම තැනකට බෙදාහැරීම (Delivery) සිදු කළ හැක.
භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැක (Cash on Delivery Available).
මිලදී ගැනීමට අවශ්‍ය නම් ඔබගේ නම, ලිපිනය ආසන්නම නගරය හා දුරකථන අංක දෙකක් අප වෙත WhatsApp කරන්න..