🏡 පිළියන්දල නගරයට ආසන්නයෙන් වටිනා ආදායම් ලබන දේපලක් විකිණීමට.
පිළියන්දල – කොළඹ ප්රධාන මාර්ගයට ඉතා ආසන්න ස්ථානයක පිහිටි, පර්චස් 21ක වටිනා ඉඩමක් සමඟ නිවාස 2ක් විකිණීමට ඇත.
සියලු පහසුකම් සහිත තනි තට්ටුවේ නිවසක් සමඟ
දෙමහල් නිවසක්
තනි තට්ටුවේ නිවස - වර්ග අඩි 1050
දෙමහල් නිවස - වර්ග අඩි 1650
දැනට බදු දී ඇති ස්ථාවර ආදායම් ලබන දේපලක්
මසකට රු. 100,000ක පමණ ආදායමක්
විදුලිය හා ජල පහසුකම් සම්පූර්ණයි
ඉතා හොඳ, නිස්කලංක හා ගුණාත්මක නේවාසික පරිසරයක්, නගර පහසුකම් සියල්ලටම ඉතා පහසු ප්රවේශය
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!
Valuable Income-Generating Property for Sale Near Piliyandala Town 🏡
Property Details
A valuable property with 21 perches of land and two houses is available for sale in a highly convenient location, very close to Piliyandala Town and the Piliyandala–Colombo Main Road.
A single-storey house and two story house with all facilities
Currently rented out and generating a stable monthly income
Approximate monthly income: Rs. 100,000
Electricity and water supply available
Located in a peaceful, high-quality residential neighbourhood
Easy access to all urban facilities and amenities