පිලියන්දල, දියකඩ පර්චස් 16.4 සමඟ නිවාස 2 ක් විකිණීමට.
පිලියන්දල - දියකඩ ප්‍රධාන බස් පාරට මී. 200 යි.
අඩි 20 තාර පාරට මුහුණලා.
වැදගත් නේවාසික පරිසරය.
කාමර 3.
සාලය.
නාන කාමරය.
පැන්ට්‍රිය.
සේවක වැසිකිළිය.
විශාල මිදුල.
වැට.
සාලය, පැන්ට්‍රිය සහ නාන කාමරය ටයිල් කර ඇත.
සම්පූර්ණ සිවිලිම.
ප්‍රධාන නිවසට අමතරව තවත් කුඩා නිවසක් ද ඇත.
පිලියන්දලට, බොරලැස්ගමුවට, නුගේගොඩට, කොට්ටාවට, බත්තරමුල්ලට, කොළඹට, හොරණට, සහ කහතුඩුව හයිවේ පිවිසුමට පහසුවෙන් ළගාවිය හැකිය.
ඉඩම පර්චස් 16.4 යි.
පිරිසිදු ඔප්පු.
ඉඩමේ ප්ලෑන අනුමතයි.
මිල මිලියන 13 ( ලක්ෂ 130 ).
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ නිවස / ඉඩම විශ්වාසවත්තව විකුනාගැනීමට / කුලියට දීමට SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.