🏡 2 houses for Sale in Kadawata (SSPH-364)
🟢 Address - Bangalawatta, Kirillawala, Kadawata.
🟢 Land Size - 28 Perches
🟢 Old House
🔸 Bedrooms - 05
🔸 Bathrooms - 02
🔸 Living Room
🔸 Kitchen
🔸 Two vehicle parking
🔸 Sq Ft - 1800
🟢 New House
🔸 Bedrooms - 04
🔸 Bathrooms - 02
🔸 Living Room
🔸 Kitchen
🔸 Solar system
🔸 AC
🔸 Steam room
🔸 Swimming pool
🔸 4 vehicle parking
🔸 Well water
🔸 Water and electricity
🔸 2100 sqft
🔸 One Roller door
🟢 Two entrance
🟢 To Kadawatha town - 3km
🟢 To Kandy Road - 500m
🟢 Near keels & Randula Hotel
🟢 Close to Sewana.Car sale ,Damro showroom & Chamara Sticker
🟢 Area free from floods and natural disasters
🟢 Free and Peaceful Environment
🟢 Price is negotiable
🟢 Clear Deeds
-------------------------------------------------------
🏡 කඩවත නිවාස 2ක් විකිණීමට ඇත (SSPH-364)
🟢 ලිපිනය - බංගලාවත්ත , කිරිල්ලවල, කඩවත.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 28
🟢 පැරණි නිවස
🔸 නිදන කාමර - 05
🔸 නාන කාමර - 02
🔸 විසිත්ත කාමරය
🔸 මුළුතැන්ගෙය
🔸 වාහන දෙකක් නැවැත්වීමේ ඉඩ
🔸 වර්ග අඩි - 1800
🟢 නව නිවස
🔸 නිදන කාමර - 04
🔸 නාන කාමර - 02
🔸 විසිත්ත කාමරය
🔸 මුළුතැන්ගෙය
🔸 සූර්ය පද්ධතිය
🔸 වායු සමීකරණය
🔸 Steam room
🔸 පිහිනුම් තටාකය
🔸 වාහන 4ක් නැවැත්වීමේ ඉඩ
🔸 ළිං ජලය
🔸 ජලය සහ විදුලිය
🔸 වර්ග අඩි 2100
🔸 රෝලර් දොර
🟢 පිවිසුම් දෙකක්
🟢 කඩවත නගරයට - 3km
🟢 නුවර පාරට - 500m
🟢 කීල්ස් සහ රන්දුල හෝටලය අසල
🟢 සෙවන කාර් ප්රදර්ශනාගාරය, දම්රෝ ප්රදර්ශනාගාරය සහ චාමර ස්ටිකර් ආයතනයට ඉතා ආසන්නයි
🟢 ගංවතුර හා ස්වාභාවික විපත් වලින් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු