ග්ලාස් කැබිනට් 2ක් මාස 2 කට කලින් නිමවපු. අලුත නිමවූ ආකාරයෙන්ම, සීරීම් කිසිවක් නැත. එක කැබිනට්ටුවක මිල රු. 40,000.මිල ගනන් සාකච්ඡා කළ හැක.
2 Glass showcases both 2 months old barely used like brand new. One showcase is priced at Rs.40,000 each.Price can be discussed.
1)ප්රමාණය : උස අඩි 5 x දිග අඩි 3 x පළල අඩි 1.5 තට්ටු 4ක් ඇත
Size : height 5' x length 3' x width 1.5', 4 flat tops
2)ප්රමාණය : උස අඩි 3 x දිග අඩි 5 x පළල අඩි 1.5
Size : height 3 feet x length 5 feet x width 1.5 feet
උඩුපිල පාරේ මාකොළ දකුණ. මාවරමන්ඩිය නගරයට 500m
දුරකථන :
මෙම දුරකථනයට Whatsapp හරහා ද සම්බන්ධ විය හැක.
Location : Udupila road, Makola South. 500m to Mawaramandiya town.
Mobile :
This number is available on whatsapp for contact.