⚠️️ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සදහා පමණි.
යොමු අංකය (GR/666)
⭕ සියලු ම විස්තර හොදින් කියවා සැබෑ අවශ්‍යතාවය සහිත ගැනුම්කරුවන් පමණක් අමතන්න 👇
⭕ රාගම හා කඩවත නගරයන්ට නුදුරින් කාමර 2 කින් යුත් නිවසක් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් (පිරිමි) සදහා කුලියට දීමට ඇත.
◼️ රාගම වෛද්‍ය පීඨයට 3.5 km පමණි.
◼️ කඩවත - රාගම (222) ප්‍රධාන බස් මාර්ගයට 900 m කි.
◼️ නිදන කාමර 2
◼️ සාලය
◼️ මුළුතැන්ගෙය
◼️ නාන කාමරය
✅ සිසුන් හතර දෙනෙකු සදහා ලබා දීමට බලාපොරොත්තු වන අතර ඇදන් 4 ක් හා ලොකු මේසයක් සමගින් පුටු 4 ක් සපයනු ලබයි.
✅ ඔබේ අවශ්‍යතාවය මත ආහාර පිස ගැනීමට වුවද හැකිය.
✅ ඔබේ අවශ්‍යතාවය මත වාහන හෝ මෝටර් සයිකල් නැවතීමේ පහසුකම් ඇත.
✅ නිදහස් පරිසරයක පිහිටා ඇති අතර නිදහසේ පාඩම් කටයුතු සිදු කර ගත හැක.
⭕ එක් අයෙකු සදහා මාසික කුලිය රුපියල් 5000/= ක් වන අතර පරීක්ෂාවෙන් පසු සිසුන් ගණනෙහි හෝ මාසික කුලියෙහි යම් වෙනසක් සිදු කර ගත හැක.
(එක් මාසයක අත්තිකාරම් මුදල් අය කෙරේ.)
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි
🏡️ Horizon Real Estate & Advertising (Pvt) Ltd 🏡️