කොබෙයිගනේ ප්රදේශයට ආසන්නව පිහිටා ඇති අක්කර 2ක ඉඩම සමඟ නිවසක් විකිණීමට තිබේ.
අක්කර 2ක ඉඩම සමඟ නිවස
මුරයකට පොල් 1000කට ආසන්න අස්වැන්න
ළිං ජල පහසුකම් ඇත
කෘෂිකාර්මික හා නේවාසික කටයුතු සඳහා ඉතා සුදුසුයි
වාරියපොල - හලාවත ප්රධාන මාර්ගයට කි.මී. 5 යි
පාදෙනිය - කොබෙයිගනේ මාර්ගයට කි.මී. 1.8 යි
කොබෙයිගනේ නගරයට කි.මී. 3.9 යි
නිස්කලංක පරිසරයක පිහිටි වටිනා දේපළක්
මුළු මිල රු. 1,65,00,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා නිවස සහ පොල් ඉඩම ඔබේම කරගන්න අදම Babrella Properties අමතන්න.
A house with 2 acres land located close to Kobeigane is available for sale.
House with 2 acres land
Around 1000 coconut harvest
Water well available
Ideal for residential and agricultural purposes
5 km to Wariyapola - Chilaw main road
1.8 km to Padeniya - Kobeigane road
3.9 km to Kobeigane town
Valuable property situated in a peaceful environment
Total price Rs. 16.5 million
(Prices can be negotiated after inspection)
Call Babrella Properties today to make this valuable property yours.