Condition : Brand new.
2 Hp, 2 inch pipe diameter submersible water pump for clean water with rust free stainless steel body.
Brand : MEN.
Model : QDX 6-39/3-1.5A.
With 01 year warranty for motor **
Motor : 2 Hp (1.5 kW) 2850 RPM Single phase copper winding.
Pipe diameter : 2 inch.
Max head : 39 meters ( 126 feet )
Max flow rate : 250 l/min.
Built in floater switch.
Pump is safe to be submerged upto 5 meters in water.
** With 01 YEAR WARRANTY for motor offered by MEN power tools company. (Repair type warranty for motor winding against manufacturing defects).
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106/1, High Level Rd, Moraketiya, Pannipitiya.
තත්වය : අලුත්ම.
පිරිසිදු ජලය පොම්ප කිරීමට සුදුසු මළ නොබැඳෙන සුදු යකඩ බඳක් සහිත වතුර පොම්පය.
වර්ගය : MEN.
මාදිළිය : QDX 6-39/3-1.5A.
** අවුරුද්දක වගකීමක් සමගින්.
අඟල් 2 ක පිට කිරීමේ කටක් සහිත අශ්වබල 2 ක මෝටරය අඩි 126ක් දක්වා ජලය තල්ලු කරයි.
අඩු ජල මට්ටමකදී ක්රියා විරහිත වන ජලයේ පාවෙන සුවිචයක් සහිතයි.
මෝටරය : අශ්ව බල 2 (වොට් 1500) තඹ කම්බියෙන් සකසන ලද, භ්රමණ වේගය මිනිත්තුවට වට 2850. එකලා විදුලිය.
ජලය පිට කරන කට ප්රමාණය : අඟල් 2.
ජලය තල්ලු කල හැකි උපරිම උස : මීටර් 39. (අඩි 126).
ජලය පිට කිරීමේ වේගය : උපරිම මිනිත්තුවට ලීටර් 250.
මීටර් 5ක් දක්වා ගැඹුරට ජලයේ ගිල්විය හැක.
** මෝටරය සඳහා අවුරුද්දක වගකීමක් සමඟින්. (විදුලි මෝටරයේ නිශ්පාදන දෝශ සම්බන්ධයෙන් MEN සමාගමෙන්ම පිරිනමන අලුත්වැඩියා කරදෙන වගකීමකි).
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර්.
39/6, ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර්.
106/1, හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.