අලුතින්ම ඉදිකළ දෙමහල් නිවසක් කුලියට – පළමු පදිංචිය ✨
විද්යාල හංදිය අසල නිස්කලංක හා හොඳ වටපිටාවක පිහිටි අලුත්ම නිවසක් කුලියට.
* නිදන කාමර 4
* AC සහිත ප්රධාන නිදන කාමර 1
* නාන කාමර 2
* දෙමහල් නිවස
* බැල්කනිය
* වාහනයක් නවතා තැබීමට ඉඩකඩ
* නිස්කලංක ප්රදේශය
📍 පහසු ස්ථාන:
* 336 සහ 993 බස් නැවතුම්පොළට මීටර් 900
* කීල්ස්, කාර්ගිල්ස් සහ අනෙකුත් වෙළඳසැල් වලට මීටර් 900
* තලවතුගොඩ හංදියට 5km
* පන්නිපිටිය සහ මාලඹේ හංදි වලට 5.5km
* කොට්ටාව නගරයට 4.5km
📌 කොන්දේසි:
* මාස 6ක අත්තිකාරම් මුදල්
* අවුරුදු 1ක ගිවිසුමක් පමණි
Be the first to live in this newly built modern home located in a calm and peaceful area near Vidyala Junction.
* 4 Bedrooms
* 1 Master Bedroom with Air Conditioning
* 2 Bathrooms
* 2-Story House
* Balcony
* One Parking Space
* Calm Residential Area
📍 Location Benefits:
* 900m to 336 & 993 Bus Stops
* 900m to Keells, Cargills & other shopping facilities
* 5km to Thalawathugoda Junction
* 5.5km to Pannipitiya & Malabe Junctions
* 4.5km to Kottawa Town
📌 Conditions:
* 6 Months Key Money
* 1 Year Contract Only