1kg RETOP MIG 225 MMA TIG ARC ARK Welding Plant Welder machine
තත්වය : අලුත්ම.
වර්ගය : RETOP.
මාදිළිය : MIG-225 Digital
මිග් (ගෑස් රහිත), ටිග්, ආක් වෙල්ඩින් වර්ග තුනම කල හැකි වෙල්ඩින් ප්ලාන්ට් මාදිළියකි.
1kg ප්‍රමාණයේ 0.8MM, 0.9 සහ 1.0mm මිග් කම්බි රෝල් භාවිතා කල හැක.
ආක් වෙල්ඩින් ආමාන 12, 14 වෙල්ඩින් කූරු වලින් අඛණ්ඩව පෑස්සීමට හැක.
උපකරණය සමග අඩංගු දෑ පහත පරිදි වේ:
i) ග්‍රෑම් 500 ක (1kg) E71T-GS (Gasless) කම්බි රෝලක් මිලි මීටර් 0.8 ගණකම,
ii) MIG Torch set එකක් (ගෑස් භාවිතා නොකරන),
iii) ආක් වෙල්ඩින් හෝල්ඩරයක් වයරය සහ සම්බන්ධක සමග,
iv) භූගත කරන කලම්පයක් (earth clamp එකක්).
v) බොර කඩන මිටියක් (කම්බි බුරුසුව සහිත),
vi) මුහුණු ආවරණයක්,
මෙම වෙල්ඩින් යන්ත්‍රය භාවිතයෙන් TIG වෙල්ඩින් කිරීමට නම් ඒ සඳහා ගැළපෙන TIG torch එකක් වෙනම මිලදී ගත යුතුයි. එය මෙම කට්ටලයට සහ මිලට අඩංගු නොවේ.
IGBT ට්‍රාන්සිස්ටර් තාක්ෂණයෙන්,
Digital electronic පාලක පරිපථයක් සහිතව නිපදවා ඇත.
ලබාගත හැකි උපරිම ධාරාව :
මිග් : ඇම්පියර් 120
ආක් : ඇම්පියර් 100
සැපයුම් විදුලිය : එකලා 230V 13.8A.
යන්ත්‍රය සඳහා පමණක් අවුරුද්දක අලුත්වැඩියා වගකීමක් සමගින්.
සඳහන් කර ඇත්තේ වට්ටම් අඩුකල පසු විකිණුම් මිල වන අතර එය මුදල් මගින් කරන ගෙවීම් සඳහා වලංගු වේ.
අවසරලත් අලෙවි නියෝජිත:
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1, හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
ඡායාරූපවල හිමිකම මිහිර හාඩ්වෙයාර් ආයතනය සතුයි.
Condition : Brand new.
Brand : RETOP.
Model : MIG-225 Digital.
IGBT (Transistor) DC inverter portable MIG / ARC / TIG welder machine that can weld upto 2.6mm (gauge 12) ARC welding and upto 1mm flux core gasless MIG welding continuously.
Output current max :
MIG : 120A
MMA : 100A
Input : Single phase 13.8A.
What's included in the kit (box) :
i) 500g E71T-GS (Gasless) 0.8mm wire reel.
ii) Gasless MIG Torch set,
iii) ARC welding holder with cable and connector,
iv) Earth clamp with cable and connector.
v) Welder's hammer,
vi) Plastic hand shield,
** TIG torch set is not included in the kit.
With 01 YEAR company warranty (repair type) against manufacturing defects for the welding machine only.
Mentioned price is the after discount price and valid for cash payments only.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira hardware.
106/1 High level Rd, Moraketiya, Pannipitiya.
Images are a property of Mihira Hardware.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


RETOP 225 MIG 1kg TIG MMA Welding plant ARC welder machine ark
MEMBERColombo, Industry Tools & MachineryRs 29,50042 days
Gasless Laser MIG MMA 250 TIG IGBT Welding Plant Welder Machine Arc Ark
MEMBERColombo, Industry Tools & MachineryRs 28,50053 days
MIG MMA 200 SHENYUAN Gasless IGBT Welding PLANT TIG Welder Machine Arc
MEMBERColombo, Industry Tools & MachineryRs 27,60040 days
MIG MMA 300 5kg / 1kg SHENYUAN inverter Welding Plant Welder Machine Arc
MEMBERColombo, Industry Tools & MachineryRs 52,50040 days
