🔥1Kg DCP ගිනි නිවනය ඉතා සීමිත ඉඩක් ගන්නා මෙම extinguisher එක යනු වාහනයක හට ගන්නා ගින්නක් මූලික අවස්තාවේම මැඩපැවැත්වීමට ගැලපෙම ගිනි නිවනයයි.
🔥වර්තමානයේ අප වාහන ගිනිගැනීම් ආශිත අනතුරු කොතෙකුත් දැක ඇත නමුත් ගින්නක් වැලැක්වීමේ වැදගත්ම කරුනවනේ එම ගින්න ආරම්භක අවස්තාවේම මැඩපැවැත්වීමයි. බොහෝ විට ගින්නකදී අප සොයන්නේ වතුර හෝ වැලි වැනි ගිනිනිවීමේ මාදයයි. නමුත් ගින්නකට වැරදි fire class එකක් භාවිතා කිරිම මගින් එය තව තවත් පැතිරිය හැක.
🔥මෙම 1kg dry power ගිනි නිවනය ගින්නක් දුටු සැනින් ඔබට ඒ මතට එල්ල කර ආරම්භක අවස්තාවේම ගින්න පාලනය කර ඔබගේ වටිනා වාහනය Rs 4500/= න් ආරක්ෂා කරගත හැක.