🔹15 minuets Drive, 8.5 Km from Nakalagamuwa central Highway exit.
🔹3.7 Km from Narammala town center.
🔹Complete residential building and a well also piped born water by water board.
🔹Three-phase electricity and Tele communication services and public transport facilities available.
🔹Surrounding environment is characterized by coconut cultivation beautiful paddy fields.
🔹All area of the land has a coconut cultivation and with pepper and cinnamon cultivation as a secondary crop.
🔹Including 3 bedrooms and 1 bathroom. House size 1418 sqft.
* Completely free of natural disasters.
🔹මිනිත්තු 15ක දුර, නාකලගමුව මධ්‍යම අධිවේගී මාර්ගයේ පිටවීමේ සිට කි.මී. 8.5 කි.
🔹නාරම්මල නගර මධ්‍යෙයේ සිට කි.මී. 3.7කි.
🔹සම්පූර්ණ නේවාසික ගොඩනැගිල්ලක් සහ ලිදක්ඇත.
🔹ජල මණ්ඩලයෙන් සපයන නල ජලයද සහිතයි.
🔹නිවස නිදන කාමර 3කින් සහ නාන කාමර 01කින් සමන්විත වන අතර නිවසේ වර්ග අඩි ප්‍රමාණය වර්ග අඩි 1418 වේ.
🔹තෙකලා විදුලිය සහ දුරකතථන සන්නිවේදන සේවා සහ පොදු ප්‍රවාහන පහසුකම් ඇත.
🔹අවට පරිසරය පොල් වගාවෙන්, සුන්දර කුඹුරුවලින් සමන්විත වේ.
🔹ඉඩමේ සෑම ප්‍රදේශයකම පොල් වගාවක් ඇති අතර ගම්මිරිස් සහ කුරුදු වගාව ද්විතියික බෝගයක් ලෙස ඇත.
* ස්වාභාවික විපත් වලින් සම්පූර්ණයෙන්ම තොරයි.