* 19" Wide screen Monitor for sale
* 100% Working
* No errors
* Lenovo Brand
* Can delivery
අවුල් මොකුත්ම නෑ. හොදටම තියෙනව. බ්රෑන්ඩ් එක Lenovo. ගෙදරට ගෙනල්ල දෙන්න පුලුවන්. අද හෙට ගන්නවනම් ගාන ටිකක් අඩු කරල දෙනව.