Piliyandala near Bypass Road single story lhouse for sale.
Situated in close to Mawittara Junction.
With 19 perches land space.
Very convenient location.
Middle of Piliyandala & Kottawa town.
350 m To to 255 Kottawa - Mt'Lavinia Main bus route.
Facing 20 feet Tar Road.
Situated in well secured location.
Decent neighborhood.
Constructed the house using high quality materials.
BRICK WALLS.
3 Bedroom with AC.
Modern Bathroom.
Servant bathroom.
Large sitting.
Dining.
Pantry.
Parapet wall & gate.
Car porch.
Vehicle parking.
Garden.
Fully tiled.
Ceiling.
Ceiling fans.
AC.
Modern bathrooms.
Hot water provisions.
Lanka titles & high quality bathware.
Modern electrical fittings & lampshade.
Easy access to Piliyandala, Moratuwa University, KDU Hospital, Boralesgamuwa, Nugegoda, Colombo, Kottawa, Battaramulla, Maharagama, Galle road & highway.
19 Perches land.
Clear title.
Plan approved.
Price 24.5 million ( 245 lacks ) negotiable.
Strictly no brokers please.
පිලියන්දල නගරයට ඉතා ආසන්නව බයිපාස් පාර පෙනෙන දුරින් පදිංචි නිවසක් විකිණීමට.
පර්චස් 19 ක් සමඟ.
පිලියන්දල සහ කොට්ටාව නගරයට මැදිව.
මාවිත්තර හන්දියට ආසන්නව පිහිටා ඇත.
255 කොට්ටාව - ගල්කිස්ස ප්‍රදාන බස් පාරට මී.350.
අඩි 20 තාර පාරට මුහුණලා.
පිලියන්දලට, කොට්ටාවට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, නුගේගොඩට, බත්තරමුල්ලට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
සුපිරි වෙළෙඳසැල්, පාසැල් ඇතුළු සියලු නාගරික පහසුකම් ඇවිදින දුරින්.
වැදගත් නේවාසික පරිසරය.
ඉඩම පර්චස් 19.
තත්ත්වයෙන් උසස් අමුද්‍රව්‍ය යොදා ගඩොලින් නිමකර ඇත.
කාමර 3. ( AC 1 ).
නවීන නාන කාමරය.
සේවක නාන කාමරය.
විශාල සාලය.
කෑම කාමරය.
පැන්ට්‍රිය.
Car porch.
වටතාප්ප. ගේට්ටුව.
මිදුල.
AC.
Hot water සදහා ප්ලග් පොයින්ට්.
ලංකා ටයිල්.
නවීන නාන කාමර උපාංග.
සිවිලිම.
සිවිලින් ෆෑන්.
ඉඩම පර්චස් 19.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
බස් පාරට ආසන්න අංගසම්පූර්ණ නිවස විකිණීමට.
ලක්ෂ 245.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ ඉඩම, නිවස විශ්වාසවත්තව විකුණාගැනීම / කුලියටදීම සදහා SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


18 PERCHES 2 STORY HOUSE FOR SALE IN KOTTAWA
Bedrooms: 4, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 38,000,0002 days
Kottawa Maththegoda 3BR House for Sale
Bedrooms: 3, Bathrooms: 1MEMBERColombo, Houses For SaleRs 15,000,00023 days
Kottawa Maththegoda 3BR House for Sale
Bedrooms: 3, Bathrooms: 1MEMBERColombo, Houses For SaleRs 8,800,00031 days
2 Storey House for Sale in Mattegoda Kottawa
Bedrooms: 2, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 12,500,00030 days
