182 Perch Prime Residential Land for Sale in Minuwangoda
A valuable 182-perch land is available for sale in the peaceful and rapidly developing area of Pansilgoda, Minuwangoda.
This property is ideal for residential development, agricultural projects, commercial ventures, or long-term investment. The land comes with clean freehold deeds and essential utilities including 3-phase electricity, telephone connections, and a reliable well water supply.
Conveniently located just 1.5 km from Minuwangoda town, the property offers easy access to Veyangoda, Gampaha, and Bandaranaike International Airport, which can be reached within approximately 15 minutes.
The area is experiencing continuous growth in land value and is surrounded by banks, schools, supermarkets, commercial establishments, and other important amenities, making it an excellent choice for both personal use and investment.
Key Features:
• 182 perches of land
• Clean freehold deeds
• Suitable for residential, agricultural, or commercial use
• 3-phase electricity available
• Telephone facilities available
• Well water available
• Peaceful environment
• 1.5 km to Minuwangoda town
• Easy access to Veyangoda and Gampaha
• Approximately 15 minutes to Bandaranaike International Airport
Price: Rs. 180,000 per perch when purchasing the entire property.
Contact:
මිනුවන්ගොඩ පන්සිල්ගොඩ ප්‍රදේශයේ පිහිටි පර්චස් 182ක අගනා ඉඩමක් විකිණීමට ඇත.
මෙම ඉඩම නේවාසික, කෘෂිකාර්මික හෝ වාණිජ කටයුතු සඳහා ඉතා සුදුසු අතර දිගුකාලීන ආයෝජනයක් සඳහාද කදිම අවස්ථාවකි. පිරිසිදු සින්නක්කර ඔප්පු සහිත මෙම ඉඩමට තෙකලා විදුලිය, දුරකථන පහසුකම් සහ ළිං ජලය ඇත.
මිනුවන්ගොඩ නගරයට කි.මී. 1.5ක් පමණ දුරින් පිහිටි මෙම ඉඩමෙන් වේයන්ගොඩ, ගම්පහ සහ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පහසුවෙන් ළඟා විය හැකි අතර ගුවන්තොටුපළට විනාඩි 15ක් පමණ ගතවේ.
බැංකු, පාසල්, සුපිරි වෙළඳසැල්, වාණිජ ආයතන සහ අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් ආසන්නයේ පිහිටා ඇති අතර, දිනෙන් දින ඉහළ යන ඉඩම් වටිනාකමක් ඇති ප්රදේශයකි.
ප්‍රධාන විශේෂාංග:
• පර්චස් 182
• පිරිසිදු සින්නක්කර ඔප්පු
• නේවාසික, කෘෂිකාර්මික හා වාණිජ කටයුතු සඳහා සුදුසුයි
• තෙකලා විදුලිය
• දුරකථන පහසුකම්
• ළිං ජලය
• නිසංසල පරිසරය
• මිනුවන්ගොඩට කි.මී. 1.5යි
• වේයන්ගොඩ හා ගම්පහ වෙත පහසු ප්‍රවේශය
• කටුනායක ගුවන්තොටුපළට විනාඩි 15යි
මිල: මුළු ඉඩම මිලදී ගන්නේ නම් පර්චසයක් රු. 180,000යි.
විමසීම්:
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Prime Residential Land for Sale in Minuwangoda
12.5 perchesMEMBERGampaha, Land For SaleRs 675,000 per perch42 days
182-Perch Land for Sale in Minuwangoda
182.0 perchesMEMBERGampaha, Land For SaleRs 180,000 per perch11 days
Residential Land for Sale in Minuwangoda
12.5 perchesMEMBERGampaha, Land For SaleRs 675,000 per perch45 days
Residential land for sale Minuwangoda
12.5 perchesMEMBERGampaha, Land For SaleRs 585,000 per perch15 days