Rs 59,000
Negotiable
Description
For sale by
Dreamtech Computers
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
✅Please Read Message Carefully and Contact me...
✅වසර 8ක කාලයක් මාගේ ව්යාපාරික ස්ථානය තුල සවිකර තිබූ Panasonic Inverter වර්ගයේ Capacity 18000BTU A/C යන්ත්රය ගලවා නව යන්ත්රයක් සව්කිරිම හේතුවෙන් මෙම යන්ත්රය විකිණීමට අදහස් කර ඇත
✅A/C යන්ත්රය ගැලවීමට පෙර කාර්මිකයකු විසින් එය පරීක්ෂා කල අතර එහි ගෑස් ලීක් එකක් ඇති බවත් එය සාදා නැවත ගෑස් පිරවිය යුතු බව සදහන් කර ඇත.
✅එම දෝශය නිවැරදි කරගෙන නැවත පාවිච්චි කල හැකි අතර වෙනත් කිසිම දෝෂයක් නොමැති.එසේම හොද තත්වයේ ඇත..
✅විස්තරය හොදින් කියවා බලා ඔබට ගැලපේනම් පමණක් ඇමතුමක් ලබාදෙන්න



