18 Perches land with Occupied 2 Story story house for sale in Kottawa, Siddamulla.
Between Kottawa & Piliyandala.
200 m To Kottawa - Mt'Lavinia ( 255 ) main bus route.
Very convenient location.
Walking distance to Supermarkets, Schools & all urban facilities.
15 Feet wide access road.
Situated in well secured location.
Decent neighborhood.
Constructed the house using high quality materials.
4 Bedroom with 2 attached bathrooms.
3 Bathroom.
Large sitting.
Dining area.
Pantry.
TV Lobby.
Servant room.
Servant bathroom.
Garage.
Large Garden.
Ample Vehicles parking.
Lanka titles & high quality bathware.
Wooden Finishing roof.
Easy access to Kottawa, Piliyandala, Moratuwa University, KDU Hospital, Boralesgamuwa, Nugegoda, Colombo, Battaramulla, Maharagama, Galle road & highway.
Clear title.
Plan approved with COC.
18 Perches land.
Price 23 million ( 230 lacks ) negotiable.
Strictly no brokers please.
කොට්ටාව සහ පිලියන්දල නගරයන්ට ඉතා ආසන්නව සිද්දමුල්ල සුඛෝපභෝගී පදිංචි වූ නව දෙමහල් නිවසක් විකිණීමට.
ඉඩම පර්චස් 18 ක් සහිතයි.
කොට්ටාව - ගල්කිස්ස ( 255 ) ප්‍රධාන පාරට මී. 200.
අඩි 15 පාරට මුහුනලා.
සුපිරි වෙළෙඳසැල්, පාසැල් ඇවිදින දුරින්.
කොට්ටාවට, පිලියන්දලට, මොරටුව විශ්වවිද්‍යාලයට, KDU රෝහලට, බත්තරමුල්ලට, නුගේගොඩට, කොළඹට, බොරලැස්ගමුවට, ගාළු පාරට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
ආරක්ෂාකාරී, වැදගත් නේවාසික පරිසරය.
කාමර 4. ( යාබද නාන කාමර 2 ).
නාන කාමරය 3.
විශාල සාලය.
කෑම කාමරය.
පැන්ට්‍රිය.
TV ලොබිය.
සේවක කාමරය.
සේවක නාන කාමරය.
ගරාජය.
මිදුල.
වාහන පාර්කිං.
Hot water.
ලංකා ටයිල්.
ලීයෙන් නිමකල සිවිලිම සහිත ෆිනිශින් වහලය.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
ඉඩම පර්චස් 18.
( පර්චස් 8 ක පමණ ප්‍රමාණයක් මාර්ගයට මුහුණලා නිදහස්ව ඇත ).
අංගසම්පූර්ණ දෙමහල් නිවස විකිණීමට.
ලක්ෂ 380.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ ඉඩම, නිවස විශ්වාසවත්තව විකුණාගැනීම / කුලියටදීම සදහා SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.