හොඳ තත්ත්වයේ Xilong Double Cover Aquarium එකක් විකිණීමට ඇත.
✅ 170L Aquarium (90 × 45 × 45 cm)
✅ Healthy Golden Arowana (Certificate සමඟ)
✅ Microchip/Tag එක තිබෙන නිසා අවශ්‍ය නම් scan කර තහවුරු කළ හැක.
✅ කිසිදු තුවාලයක් හෝ ශරීර දෝෂයක් නැත. ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයේ.
✅ Koi Fish සහ Catfish (සමඟ ලබාදේ).
✅ Aquarium Cabinet එක සහ Tank Cover සමඟ.
✅ හොඳින් නඩත්තු කර ඇති අතර වතුර කාන්දුවක් නොමැත.
💰 මිල: රු. 300,000 (Negotiable)
උනන්දුවක් ඇති අය පමණක් අමතන්න. වැඩි විස්තර සඳහා Message/Call කරන්න.