ජා ඇල - උදම්මිට පාරෙහි නිවසක් ඉක්මනින් විකිනීමට ,
🟢ප්රමානය - පර්චස්17
🟢තාප්ප ගසා වට කර ඇත
🟢මුළු නිවසම ටයිල් හා සිවිලිම් කර ඇත
🟢නිදන කාමර 2
🟢නාන කාමර 1+ සේවා වැසිකිළිය (නිවස මිලදී ගැනීමේදී එය සම්පුර්ණයෙන් නිමාකර දෙනු ලැබේ )
🟢විසිත්ත කාමරය සහ මුළුතැන්ගෙය,
🟢 මුළුතැන්ගෙයි පැන්ට්රිය නිමකර ඇත.නිවස මිලදි ගැනිමෙදි එය සාදා දෙනු ලැබේ.
🟢තවත් නිවසක් ඉදි කිරීමට ද ඉඩ ඇත.
🟢 වාහන නැවැත්වීමට ඉඩ ඇත
🚫 ගංවතුර ආපදා තත්වයන්ට අසු නොවේ.
* විනාඩි 5 කොළඹ මීගමුව පාරට
* විනාඩි 10 සීදුව
* විනාඩි 10 ජා ඇල
* සියලුම නගර සදහා පහසුවෙන් ගමන් කළ හැක
* සියලුම පහසුකම් ආසන්නයේම ඇත
🟢නිරවුල් ඔප්පු
🟢ජලය සහ විදුලිය
🏡නිවස මිලදි ගැනීමේ දි සියල්ල සම්පුර්ණ කරදෙනු ලැබේ (ජනෙල් ,දොරවල් )
මිල රු.14,500,000
මිල ගණන් සාකච්ඡා කර ගත හැක