හිරිපිටිය - මඩගල්ල මාර්ගයට ආසන්නව පිහිටා ඇති අක්කර 17ක පොල් වගා ඉඩම විකිණීමට තිබේ.
- පොල් ගස් සහිත වගා ඉඩම
- පොල් වගාව නඩත්තු කර නොමැති බැවින් නැවත සංවර්ධනයට සුදුසුයි
- ආරක්ෂක නිවසක් (Guard House) ඇත
- ළිං ජල පහසුකම් ඇත
- වගා කටයුතු සඳහා ඉතා සුදුසුයි
- හිරිපිටිය - මඩගල්ල ප්රධාන මාර්ගයට කි.මී. 2 යි
- හිරිපිටිය හන්දියට කි.මී. 5.2 යි
- වාරියපොල නගරයට කි.මී. 20 යි
- කුරුණෑගල නගරයට කි.මී. 26 යි
අක්කරයක මිල රු. 3,800,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා පොල් වගා ඉඩම ඔබේම කරගන්න අදම Babrella Properties අමතන්න.
A valuable 17 acres coconut land located close to Hiripitiya - Madagalla road is available for sale.
- Coconut cultivated land
- Coconut trees are currently not maintained (ideal for redevelopment)
- Guard house available
- Water wells available
- Suitable for agriculture and plantation purposes
- 2 km to Hiripitiya - Madagalla main road
- 5.2 km to Hiripitiya Junction
- 20 km to Wariyapola town
- 26 km to Kurunegala town
Price per acre Rs. 3.8 million
(Prices can be negotiated after inspection)
Call Babrella Properties today to secure this valuable plantation property.