අවුරුදු.04/05/06/07බබාලට පදින්න පුළුවන්
💚 ටයර් දෙකම අලුතෙන් දැම්මේ..
(හුළං ගැසීම අනවශ්‍යයි )
සියලුම කොටස් අලුතෙන් දමා සේවිස් කර ෆිට් කර ඇත/ විංකලේකට දාලා හදන්ඩ දෙයක් නෑ
අවශ්‍ය නම් දෙපැත්තට බැලන්ස් රෝද දෙකක්දාලා දෙන්නත් පුළුවන්...රණාලේ තියෙන්නේ කඩුවෙල රණාල
ස්තූතියී....