🌴 160 Perches land for sale in Nakulugamuwa with a building (SSPL-382)
🟢 Address - Moraketiara, Nakulugamuwa,
🟢 Land Size - 160 Perches
🟢 Building
🔸 2732 sqft
🔸 Two large rooms (can be divided to four)
🔸 02 Bathrooms
🔸 Office room
🔸 Lobby
🔸 Kitchen
🟢 15ft Interlock road access to building
🟢 To Tangalle - 8km
🟢 To Dickwelle - 7 km
🟢 To Colombo - Kataragama road - 300m
🟢 To Mawelle beautiful beach - 200m
🟢 To sea plane port 200m
🟢 Area free from floods and natural disasters
🟢 Free and peaceful environment
🟢 Clear deeds
🟢 Price is negotiable
--------------------------------------------
🌴 නාකුළුගමුව ප්රදේශයේ පර්චස් 160 ක ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් විකිණීමට ඇත (SSPL-382)
🟢 ලිපිනය - මොරකැටිආර, නාකුළුගමුව.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 160
🟢 ගොඩනැගිල්ල
🔸 වර්ග අඩි 2732
🔸 විශාල කාමර දෙකක් (හතරකට බෙදිය හැකිය)
🔸 නාන කාමර - 02
🔸 කාර්යාල කාමරය
🔸 ලොබිය
🔸 මුළුතැන්ගෙය
🟢 ගොඩනැගිල්ලට ප්රවේශය සඳහා අඩි 15 ක මාර්ගය (Interlock)
🟢 තංගල්ලට - 8km
🟢 දික්වැල්ලට - 7km
🟢 කොළඹ - කතරගම මාර්ගයට - 300m
🟢 මාවැල්ලට සුන්දර වෙරළ තීරයට - 200m
🟢 sea plane නැවතුම්පොළ - 200m
🟢 ගංවතුර හා ස්වාභාවික විපත් වලින් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 නිරවුල් ඔප්පු
🟢 මිල සාකච්ඡා කළ හැකිය