🔸ඡායාරූපයේ ඇති ස්මාට් phone එක App එක පෙන්වීම සඳහා පමණක් යොදාගෙන ඇති අතර කට්ටලයට දුරකථනයක් හිමි නොවේ.
🔸 cash ondelivery සේවාවක් නොමැත.
🔸 koko pay නොමැත.
තත්වය : අලුත්ම.
වර්ගය : VBW.
මාදිලිය : MLR 4D LEMS
කොල පැහැ ලේසර් ඉරි 16ක් 4 දිශාවටම ඉරි 4 බැගින් සටහන් වන ලේසර් ලෙවල් යන්ත්රය.
ලේසර් ඉරි වල ආලෝකය වැඩි, අඩු සහ flash වන අයුරින් සකසා ගත හැක.
කට්ටලයට :
ඉරි 16 ලේසර් ලෙවල් යන්ත්රය,
බැටරි 2ක්.
බැටරි චාජරයක්.
දුරස්ථ පාලකයක්
Tripod එකක් ඇතුලු උපාංග රැසක් ඇතුලත්.
ස්මාට් දුරකථනයක් ( ඇන්ඩ්රොයිඩ් හෝ ඇපල් ) භාවිතයෙන් අදාල App එක බාගත කරගෙන දුරකථනයෙන්ද පාලනය කල හැක. ඒ සඳහා QR කේථයක් සහිතයි.
ලේසර් ලෙවල් යන්ත්රයට නිශ්පාදන දෝශ සම්බන්ධයෙන් මාස 06ක වගකීමක් සහිතයි.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
🔸 Smartphone shown in one of the images is used only to show the app and it's not included with the kit.
🔸 No cash on delivering.
🔸 No koko pay.
Condition : Brand new.
Brand : VBW.
Model : MLR 4D LEMS
4D 16 lines green laser leveller machine with tripod.
Laser beams have two brightness levels and flash mode.
Kit includes :
Laser leveller machine,
Tripod,
Remote controller,
2 rechargeable batteries,
Battery charger,
Etc.
Can be controlled using Android or Apple smartphone through an app available to download in playstore / apple app store using the given QR code.
Laser leveller is covered by a six months repair type warranty against manufacturing defects.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.