✅ 16 x 5x114.3 Japan AlloyWheels
✅ 2024 New 215/65R/16 Tyres 4
✅ Use only for 8️⃣0️⃣0️⃣0️⃣-1️⃣0️⃣0️⃣0️⃣0️⃣km
✅ Not a single patch has been put on
✨️ අගල් 16 දුර තවු 5 ඔරිජිනල් ජපන් ඇලෝවීල් 4 හා 2024 නිෂ්පාදිත කිලෝමීටර් 8️⃣0️⃣0️⃣0️⃣-1️⃣0️⃣0️⃣0️⃣0️⃣ පමණක් භාවිතකළ අලුත්ම තත්වයේ 215/65R/16 ටයර් 4 විකිණීමට ඇත.
✨️ ටයර් 4ම පැච් එකක්වත් දමා නැත, හොඳම තත්වයේ ඇත.
✨️ අගල් 17 ඇලෝවීල් යෙදීම නිසා මේ සියල්ල විකිණීමට.
✨️ ඇලෝවීල් හෝ ටයර් වෙන් වෙන්ව විකුණන්නේ නැත.
💸 සියල්ලම Rs. 85 000/=
🔰 කලුතර, මතුගම.
☎️ Contact: Call/WhatsApp