වාරියපොල - හලාවත ප්රධාන මාර්ගයට ආසන්නව ගල්වැව හන්දිය ප්රදේශයේ පිහිටා ඇති පර්චස් 15ක අගනා නේවාසික බිම් කොටස විකිණීමට තිබේ.
පර්චස් 15ක නේවාසික බිම් කොටස
නිස්කලංක සහ සුවපහසු නේවාසික පරිසරය
පුළුල් මාර්ග පහසුකම්
වාරියපොල - හලාවත ප්රධාන මාර්ගයට මීටර් 100 යි
වාරියපොල ශ්රී සුමංගල ජාතික පාසලට කි.මී. 1.6 යි
වාරියපොල නගරයට කි.මී. 3 යි
නිවසක් ඉදිකිරීමට හෝ ආයෝජනයක් සඳහා ඉතා සුදුසුයි
පර්චසයක මිල රු. 350,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම Babrella Properties අමතන්න.
A prime residential plot of 15 perches located in Galwewa Junction area, close to the Wariyapola - Chilaw main road is available for sale.
15 perches residential land
Peaceful and comfortable residential environment
Good road access
Only 100 meters to Wariyapola - Chilaw main road
1.6 km to Wariyapola Sri Sumangala National School
3 km to Wariyapola town
Ideal for building a house or as an investment opportunity
Price per perch Rs. 350,000
(Prices can be negotiated after inspection)
Call Babrella Properties today to make this valuable land yours.