වාරියපොල, මැල්වත්ත ප්රදේශයේ පිහිටා ඇති පර්චස් 15ක ඉඩම සමඟ අර්ධ නිමකළ නිවසක් විකිණීමට තිබේ.
- පර්චස් 15ක ඉඩම සමඟ අර්ධ නිමකළ නිවස
- පහළ මහල බොහෝ දුරට නිම කර ඇත
- නිදන කාමර 3ක්
- Living Area ටයිල් කර ඇත
- වට තාප්ප ගසා ඇත
- කොන්ක්රීට් මාර්ග පහසුකම් ඇත
- වාරියපොල බස් නැවතුම්පොළට මීටර් 700 යි
- නගරයට ඉතා ආසන්න වටිනා ස්ථානය
මුළු මිල රු. 88,00,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා නිවස සහ ඉඩම ඔබේම කරගන්න අදම Babrella Properties අමතන්න.
An unfinished house with 15 perches land located in Melwaththa area, Wariyapola is available for sale.
- Unfinished house with 15 perches land
- Ground floor almost completed
- 3 bedrooms
- Living area tiled
- Walled around the land
- Concrete road access
- 700 meters to Wariyapola bus stand
- Close to town facilities
Total price Rs. 8.8 million
(Prices can be negotiated after inspection)
Call Babrella Properties today to make this valuable property yours.