🌴 මාතර, කොටවිල පර්චස් 154ක ඉඩමක් විකිණීමට ඇත (SSPL-429)
🟢 ලිපිනය - කොටවිල , මාතර.
🟢 ඉඩමේ ප්‍රමාණය - පර්චස් 154
🟢 වරකපිටිය පාරට මුහුණලා පිහිටා ඇත
🟢 ඉඩමේ එක් පැත්තක් වෙල්යායකට මුහුණලා පිහිටා ඇත
🟢 අවශ්‍ය නම් ඉඩම කොටස් වශයෙන්ද මිලදී ගත හැක
🟢 මාතර නව රෝහල් සංකීර්ණයට, උසාවියට සහ පොලිස් ස්ථානයට -3km
🟢 ගංවතුරෙන් සහ ස්වාභාවික විපත් වලින් තොර ප්‍රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 නිරවුල් ඔප්පු
🟢 මිල සාකච්ඡා කළ හැකිය
-------------------------------------------
🌴 154 Perches Land for Sale in Kotawila, Matara (SSPL-429)
🟢 Address - Kotawila, Matara.
🟢 Land Size - 154 Perches
🟢 Facing Warakapitiya Road
🟢 One side of the land faces a paddy field
🟢 The land can also be purchased in parts if desired
🟢 Matara New Hospital Complex, Court and Police Station -3km
🟢 Area free from floods and natural disasters
🟢 Free and peaceful environment
🟢 Clear deeds
🟢 Price is negotiable