මහනුවර අම්පිටියෙන් පර්චස් 15ක නිවසක් ඉක්මනින් විකිනීමට ඇත.
• නිදනකාමර 03
• නානකාමර 01
• වාහන 03ක් නතරකිරීමේ හැකියාව ඇත
• පදිංචියට අගනා නිදහස් වටපිටාවක පිහිටා ඇත. වැදගත් නේවාසික වටපිටාවක් ඇත.
• සියලුම පහසුකම් සහිතයි.
• නිරවුල් ලියකියවිලි.
• සුපිරි වෙළෙඳසැල් , පාසල් වලට ළඟින්
• සියලුම පහසුකම් අතේ දුරින්....
____________________________________________________________________
: 15 Perches with house for sale in AMPITIYA
• Ideal for Residence purpose.
• 03 Bedrooms with 01 bathrooms, Living, Dining and pantry fully tiled.
• Good environment.
• Currently running a clothing company
• Parking available for 03 vehicles in front space.
• Water, Electricity facilities are available.
• Documents in order
• Main road facing
• Good neighbourhood.
• Quiet natural surroundings.
• Easy access to Kandy town.
• Taxi Stand, Shops, mini Supermarkets, Bank: few minutes.
• Price can be Negotiable
☆ : Kandy town : 4km
° Ampitiya town : 200m
° Thalathuwa and Ampitya road : 50 m