15 PERCHES HOUSE FOR SALE IN BYPASS ROAD PILIYANDALA
පිලියන්දල නගරයේ බයිපාස් පාර අසලින්ම පර්චස් 14.7 ක සුඛෝපභෝගී පදිංචි වූ තනිමහල් නිවසක් විකිණීමට.
විශාල මිදුලක් සහිතව නිදහස්, නිස්කලංක නිවසකි.
බයිපාස් පාරට මී. 250.
අඩි 20 ප්‍රවේශ මාර්ගය.
ඉහළ වැදගත් නේවාසික පරිසරයක පිහිටා ඇත.
Architectural Designed Occupied single story house for sale in Piliyandala Town, very close to Piliyandala town.
250 m To Bypass road.
20 Feet Road.
Very calm & quite location.
Constructed the house using high quality materials.
Spacious Uncommon house designe.
3 Large Bedrooms. With AC. Attached bathroom for Master bedroom.
2 Modern bathrooms with Solar power hot water.
Sitting area.
Dining area.
Modern 2 pantry with cupboards.
Out door dining area.
Washing area.
Beautiful veranda.
Large Landscaped garden.
Parapet wall & gate.
3 Vehicle parking.
AC bedroom.
Solar power Hot water for bathrooms.
Fully Tiled.
Very close to Bypass road, Piliyandala Town, Banks, Supermarkets, Schools & all urban facilities.
Easy access to Moratuwa University, KDU Hospital, Boralesgamuwa, Nugegoda, Colombo, Battaramulla, Maharagama, Galle road & highway.
Clear title.
Plan approved.
COC Available.
14.7 Perches land.
Price 29.5 million ( 295 lacks ) negotiable.
Strictly no brokers please.
පිලියන්දල නගරයෙන්ම බයිපාස් පාරට ඉතා ආසන්නව පර්චස් 14.7 ක් සහිත තනිමහල් නිවසක් විකිණීමට.
බයිපාස් පාරට මී. 250.
අඩි 20 මාර්ගයට මුහුණලා.
නිදහස්, නිශ්ශබ්ද විවේකී පරිසරය.
කාමර 3. ( 1 AC ).
අනුබද්ධ නාන කාමර 2.
විශාල විසිත්ත කාමරය.
නවීන කබඩ් සහිත පැන්ට්‍රිය.
වෙනම මුළුතැන්ගෙය.
විශාල අලංකාර මිදුල.
වාහන 3 කට පාර්කිං.
ගේට්ටුව. තාප්ප.
Ac.
සෝලාර් උණුවතුර.
සම්පූර්ණ ටයිල්.
උසස් තත්ත්වයේ නාන කාමර උපාංග.
අලංකාර නිමාවකින්යුත් විදුලි පහන්.
පිලියන්දල නගරය, බැංකු, සුපිරි වෙළදසැල්, පාසැල් ඇතුළු සියලු නාගරික පහසුකම් ඉතා ආසන්නයෙන්.
මොරටුව විශ්වවිද්‍යාලයට, KDU රෝහලට, බොරලැස්ගමුවට, නුගේගොඩට, මහරගමට, බත්තරමුල්ලට, ගාළු පාරට, කොළඹට සහ අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි
COC ඇත.
ඉඩම පර්චස් 14.7
මිල ලක්ෂ 295 ( මිලියන 29.5 ).
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ නිවස, ඉඩම විශ්වාසවත්තව විකුනාගැනීමට / කුලියටදීමට SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


15 Perches Beautiful House for Sale in Piliyandala
Bedrooms: 3, Bathrooms: 1MEMBERColombo, Houses For SaleRs 18,000,00048 days
House for Sale Bypass Rd Piliyandala
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 29,000,00036 days
15 Perches Single Storey House for Sale in Piliyandala
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 31,500,00050 days
15 Perches Brand New House for Sale in Piliyandala
Bedrooms: 5, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 45,000,0007 days
