👉 හොරණ නගරයට හා මොරගහහේන නගරයට මැදිව පිහිටි පර්චස් 15 ක ඉදිවූ අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට
👉 හොරණ තල්ගහවිල 281 මාර්ගය අසලම
👉 හොදින් ඉඩකඩ ඇති ගෙමිදුල
👉 නිවස අසලටම කාපට් ඇතිරෑ මාර්ගය
👉 නිදනකාමර 4 ක්
👉 නානකාමර 2 ක්
👉 සේවක නානකාමර 1 ක්
👉 පර්චස් 15
👉 ගරාජය
👉 මුළුතැන්ගෙය
👉 ස්වයංක්රීය ගේට්ටුව
👉 කුඩා ළමුන් සදහා වෙන්වුනු නානතටාකයක් සමග ගෙවන මුදලට වටිනා අංගසම්පූර්ණ දෙමහල් නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට
👉 මොරගහහේන නගරයට විනාඩි 7 යි
👉 හොරණ නගරයට විනාඩි 12 යි
👉 රත්නපුර බස් මාර්ගයට විනාඩි 8 යි
👉 හොරණ තල්ගහවිල බස් මාර්ගයේ සිට දෙවෙනි ඉඩම
👉 වැඩි ඉඩකඩක් සහිත මෙම දෙමහල් නිවසට මිලදී ගත් සැණින් පදිංචි විය හැක.
👉 උස තාප්ප සහිත ස්වයංක්රීය ගේට්ටුව සමගින් අංගසම්පූර්ණ දෙමහල් නිවසකි
👉 වැඩි විස්තර සදහා අමතන්න
මිල ලක්ෂ 195 කි.
ஹொரணவுக்கும் மொரகஹஹேனவுக்கும் இடையில் அமைந்துள்ள 15 பேர்ச்சஸில் முழுமையாக சமைத்த இரண்டு மாடி வீடு விற்பனைக்கு உள்ளது.
ஹொரண தல்கஹவில 281 வீதிக்கு அருகில்
நன்றாக விசாலமான வில்லா
வீட்டை ஒட்டி கார்பெட் ரோடு
4 படுக்கையறைகள்
2 குளியலறைகள்
1 பணியாளர் குளியலறை
15 பேர்ச்சஸ்
கேரேஜ்
சமையலறை
தானியங்கி வாயில்
பணத்திற்கான பெறுமதி முழுமையாக வழங்கப்பட்டுள்ள 2 மாடி வீடு, தனி குழந்தைகள் குளம் உடனடி விற்பனைக்கு
மொரகஹஹேன நகருக்கு 7 நிமிடங்கள்
ஹொரண நகருக்கு 12 நிமிடங்கள்
இரத்தினபுரி பஸ் பாதைக்கு 8 நிமிடங்கள்
இதன் விலை 195 லட்சம்