👉 හොරණ නගරයට හා මොරගහහේන නගරයට මැදිව පිහිටි පර්චස් 15 ක ඉදිවූ අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට
👉 හොරණ තල්ගහවිල 281 මාර්ගය අසලම
👉 හොදින් ඉඩකඩ ඇති ගෙමිදුල
👉 නිවස අසලටම කාපට් ඇතිරෑ මාර්ගය
👉 නිදනකාමර 4 ක්
👉 නානකාමර 2 ක්
👉 සේවක නානකාමර 1 ක්
👉 පර්චස් 15
👉 ගරාජය
👉 මුළුතැන්ගෙය
👉 ස්වයංක්රීය ගේට්ටුව
👉 කුඩා ළමුන් සදහා වෙන්වුනු නානතටාකයක් සමග ගෙවන මුදලට වටිනා අංගසම්පූර්ණ දෙමහල් නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට
👉 මොරගහහේන නගරයට විනාඩි 7 යි
👉 හොරණ නගරයට විනාඩි 12 යි
👉 රත්නපුර බස් මාර්ගයට විනාඩි 8 යි
👉 හොරණ තල්ගහවිල බස් මාර්ගයේ සිට දෙවෙනි ඉඩම
👉 වැඩි ඉඩකඩක් සහිත මෙම දෙමහල් නිවසට මිලදී ගත් සැණින් පදිංචි විය හැක.
👉 උස තාප්ප සහිත ස්වයංක්රීය ගේට්ටුව සමගින් අංගසම්පූර්ණ දෙමහල් නිවසකි
👉 වැඩි විස්තර සදහා අමතන්න
මිල ලක්ෂ 165 කි.