A Valuable Land for sale in Battaramulla junction walking distance
15 perches two blocks together. can buy 15 perch one block or both plots (30 perch)
Ideal for Build a Luxury house or Ware house or any commercial building. from this land to Battaramulla junction just one minute walk.
office complex also ideal. Clam environment.
20 feet road
Only genuine buyers
expecting 3.5 million per perch.
බත්තරමුල්ල හන්දියට ඉතා ආසන්නව වටිනා ඉඩමක් විකිණීමට ඇත.
එක ලග පිහිටි පර්චස් 15 ක බිම් කට්ටි දෙකක්. 15 ක එක් කුට්ටියක් හෝ බිම් කොටස් දෙකම (පර්චස් 30) එකවර මිලදී ගත හැකිය.
පිරිසිදු ඔප්පු.
සුඛෝපභෝගී නිවසක් හෝ ගබඩාවක් හෝ ඕනෑම වාණිජ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට වඩාත් සුදුසුය.
මෙම ඉඩමේ සිට බත්තරමුල්ල හන්දියට මිනිත්තුවකින් ඇවිද යාහැක.. බස් මාර්ගයට ද විනාඩියක දුර
කාර්යාල සංකීර්ණය ද සුදුසු ය. නිස්කලංක පරිසරය.
අඩි 20 ක මාර්ගය
ගැනුම්කරුවන් පමණි
පර්චසයක් සඳහා මිලියන 3.5 ක් අපේක්ෂා කෙරේ.