පානදුර බණ්ඩාරගම නිවසක් සහ ඉඩම විකිණීමට ඇත.
ආපදා කටයුතු වලින් තොරයි.
වැදගත් පරිසරයක පිහිටා ඇත.
වඩා ඉඩකඩ සහිත නිවසකි.
සාමකාමී නිස්කලංක පරිසරය
ජල විදුලිය හා ඉඩකඩ ඇති ගෙවත්ත
වැදගත් අසල්වාසීන්
කාමර 3ක් නානකාමර 1ක් පිටත 1ක්
මැද සාලය ටයිල් කර ඇත.
සම්පුර්ණ වට තාප්ප
ජලය හා විදුලිය
මිදුල ඇත.
වාහන නැවත්වීමේ පහසුකම් ඇත.
රෝහල/බැංකු/ප්‍රධාන පාසල්/සුපිරි වෙළෙඳසැල්/අපනාශාලා/ඉන්ධන පිරවුම් සියලුම අත්‍යවශ්‍ය පහසුකම් විනාඩි 5ක අතේ දුරින් පිහිටා ඇත.
පානදුර-බන්ඩාරගම-හොරණ ප්‍රධාන පාරට කි.මී 1යි.
බන්ඩාරගම නගරයට මීටර් 500 යි.
පානදුර නගරයට කි.මී 10යි.
බන්ඩාරගම ටවුමට විනාඩි 2යි.
බන්ඩාරගම ගැලනිගම අධිවේගී පිවිසුමට විනාඩි 5යි.
ගාලුපාරට,පානදුරට,පිළියන්දලට,හොරණට,කළුතරට,කොළඹට පහසුවෙන් ළඟා විය හැකිය.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
ඉඩම පර්චස් 15 යි
මිල ලක්ෂ 155 (මිලියන 155)
අනුකූලතා සහතිකය ලබා ගෙන ඇත.(COC)
නිරවුල් ඔප්පු ඉඩම සහ නිවස අනුමත කර ඇත.
මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
වැඩි විස්තර සඳහා අමතන්න