ගම්පහ නගරය සහ කඩවත අධිවේගී පිවිසුමට පහසුවෙන් ළඟා විය හැකි, කොළඹ - නුවර පාරේ ට්රැක්මෝ හන්දියට මීටර් 400ක දුරින්, නිස්කලංක හා ස්ථාපිත නේවාසික පරිසරයක පිහිටි පර්චස් 15ක අගනා ඉඩම විකිණීමට.
ප්රධාන මාර්ගයට සමීපව පිහිටි මෙම ඉඩම, නේවාසික නිවසක් සඳහා හෝ වටිනා ආයෝජනයක් සඳහා ඉතා සුදුසුය.
🔸ස්වභාවික ආපදා වලින් තොර, ආරක්ෂිත සහ සුවපහසු ප්රදේශයක පිහිටි අගනා ඉඩමක්🔸
▫️අනුමත පර්චස් 15
▫️කොළඹ - නුවර පාරේ ට්රැක්මෝ හන්දියට මීටර් 400යි
▫️නිස්කලංක හා ස්ථාපිත නේවාසික පරිසරය
▫️ඉඩමේ පොල් ගස් 6ක් සහ විශාල කොස් ගස් 2ක් ඇත
▫️බස් පහසුකම් සඳහා නුවර පාරටත්, දුම්රිය පහසුකම් සඳහා යාගොඩ හෝ ගම්පහ දුම්රිය ස්ථානවලටත්, දිවයින පුරා ගමන් කරන අධිවේගී බස් සඳහා කඩවතටත් පහසුවෙන් ළඟා විය හැක
▫️කඩවත අධිවේගී පිවිසුමට මිනිත්තු 10යි
▫️ගම්පහ නගරයට මිනිත්තු 12යි
All amenities nearby like Kirillawala petrol station, Keells, planned Arpico Super Center in Trackmo Junction, good nursery and primary schools. Quiet established neighbourhood.
බැංකු ණය ගත හැකි පිරිසිදු ඉඩමකි.
පර්චසයක මිල ලක්ෂ 7.25යි.
මුළු මුදල ලක්ෂ 108.75යි.
(මිලියන 10.875)
මිල සාකච්ඡා කර ගත හැක.