අලුතින් විවෘත කරන ලද 147 නිවාඩු නිකේතනය
ජය ශ්රී මහා බෝධියට මීටර් 200ක් සහ රුවන්වැලිසෑය ඇතුළු සිද්ධස්ථානවලට පයින් යාහැකි දුරින් පිහිටා ඇත.
වායුසමනය කළ (A/C) නිදන කාමර 4ක් (Double, Triple සහ Family කාමර).
වෙනමම පිහිටි කොටේජ් එකක් (Separate Family Cottage).
සියලුම කාමර සඳහා උණු වතුර සහිත නානකාමර.
ගෘහ භාණ්ඩ සහිත සාලය, ආරක්ෂිත වාහන නැවැත්වීමේ ඉඩකඩ.
කිරිඅාහාර පිළියෙල කිරීම සඳහාම වෙන්වූ මුළුතැන්ගෙය.
මිල ගණන් සහ වෙන්කරවා ගැනීම්:
තනි කාමර වශයෙන් හෝ මුළු බංගලාවම එකවර වෙන්කරවා ගත හැක.
කාමර ගාස්තු රු. 6500/- සිට ඉහළට.
Newly opened holiday home. Only 200 meters to "Jaya Sri Maha Bodhi" and walking distance to "Ruwanweliseya" and other sacred temples.
4 air conditioned bedrooms (double, triple and family rooms) and 1 separate family cottage available. All rooms with attached ho water bathrooms.
Furnished living room, on site parking, kitchen for preparation of Kiriaahara.
Can get rooms and the whole bungalow.
Room rates Rs.6500/ upwards.