වාරියපොල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයට මුහුණලා වේරපොල ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරයක් සඳහා සුදුසු පර්. 14.5 ක අගනා බිම් කොටස විකිණීමට තිබේ.
- සින්නක්කර ඔප්පු
- අඩි 45ක් පමණ පාරට මුහුණලා ඇත
- වාරියපොල නගරයට කි.මී. 2.5 යි
- කුරුණෑගල නගරයට කි.මී. 17 යි
- වේරපොල ඉන්ධන පිරවුම්හලට මීටර් 130 යි
පර්චසයක මිල රු. 790,000 යි.
(පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම Bambaranda Real Estate (Pvt) Ltd අමතන්න.
A valuable 14.5 perches plot of land suitable for a business in the Werapola area, facing the Wariyapola - Kurunegala main road, is available for sale.
- Freehold deed
- About 45 feet of road frontage
- 2.5 km to Wariyapola town
- 17 km to Kurunegala town
- 130 meters to Werapola petrol station
Price per perch is Rs. 790,000.
(Prices can be negotiated after inspection)
Call Bambaranda Real Estate (Pvt) Ltd today to make this valuable land yours.