Rs 925,000 per perch
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
A valuable 14-perch plot of land is available for sale on Theresa Mawatha in Kandana, located in a good residential area. This well-maintained plot features all essential amenities and is secured by a boundary wall. It is conveniently situated 400 meters from the Negombo-Colombo main road. This property represents a unique investment opportunity due to the rapidly appreciating value of this area.
කදාන තෙරේසා මාවතේ පිහිටි පර්චස් 14 ක අගනා බිම් කොටසක් විකුණනු ලැබේ. හොද නේවාසික ප්‍රදේශයක් වන අතර ආරක්ෂිත වටතාප්ප යෙදූ සියලු පහසුකම් සහිත ඉතා හොඳ හැඩයක් සහිත කදිම ඉඩමකි. මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 400 ක දුරින් පිහිටි මෙම ඉඩම දිනෙන් දින මිල ඉහළ යන සුවිශේෂී ආයෝජන අවස්ථාවකි.
Additional Information -
- Electricity, Well water as well as Government Water line facilities also available.
විදුලිය, ළිං ජලය මෙන්ම රජයේ ජල නල මාර්ග පහසුකම් ද ඇත.
- Easy access to Colombo or any other destination by bus or private vehicle.
බස් රථයකින් හෝ පෞද්ගලික වාහනයකින් කොළඹට හෝ වෙනත් ගමනාන්තයකට පහසුවෙන් ප්‍රවේශ විය හැක.
- 15 feet wide good motorable road up to the land.
ඉඩම දක්වා අඩි 15ක් පළල හොඳ මෝටර් රථ මාර්ගය.
- Just 5 minutes to Kandana Town and easy access
කදාන නගරයට මිනිත්තු 5 කින් ප්‍රවේශ විය හැකිය.
- Very convenient location with all necessary urban facilities.
අවශ්‍ය සියලුම නාගරික පහසුකම් සහිත ඉතා පහසු ස්ථානයකි.
- Easy access to Government/ International schools, Banks, Financial Institutions, Supermarkets, and Restaurants etc.
රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.





