තත්වය : අලුත්ම.
වර්ගය : MEN.
මාදිළිය : MEN 4113 (DIY 2113).
බෙල්ට් එකක් සහ පුලි දෙකක් සහිත කුඩා ප්‍රමාණයේ විදුම් යන්ත්‍ර මාදිළිය.
මෝටරය : අශ්වබල 1/2 ක මිනිත්තුවට වට 1420 වේගයේ.
භාවිතා කල හැකි විශාලතම විදුම් කටුව : මිලිමීටර් 13 (1/2").
වෙනස් කල හැකි වේග සංඛ්‍යාව : 05 කි.
අවම භ්‍රමණ වේගය : මිනිත්තුවට වට 620.
උපරිම භ්‍රමණ වේගය : මිනිත්තුවට වට 2620.
මෝටරය සඳහා MEN සමාගමෙන් පිරිනමන මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින්.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.
Condition : Brand new.
Brand : MEN.
Model : MEN 4113 (DIY-2113).
Motor : 1/2Hp 1420 RPM S2 30min.
Max drilling capability : 13mm (1/2).
Number of speeds to choose from : 5.
Minimum speed : 620 RPM.
Max speed : 2620 RPM.
Cash price Rs. 24,500.00.
With 06 months company warranty for motor only.
(against manufacturing defects).
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.