2 story house for sale in Piliyandala within town limit.
Situated in Suwarapola Junction on Church Road.
300 m To Mt'Lavinia 255 main bus route.
Easy access to Colombo, Nugegoda, Katubedda, Galle Road, Boralesgamuwa, Kottawa, Battaramulla area.
Easy access to Moratuwa University.
ගඩොලින් නිමකළ නිවස.
4 Bedroom.
2 bathroom.
2 Large sitting area.
2 Pantry.
Dining area.
Veranda.
Balcony.
Internal & external staircase.
Large Garden.
Garage.
Ample Vehicle Parking area.
Parapet wall.
Tiled.
Wooden ceiling.
Pipe & well water.
Hot water provisions.
ඇතුළතින් සහ පිටතින් පඩිපෙල් ඇති බැවින් ඉහළ මහළය කුලියට දී අමතර ආදායමක් ලබාගත හැකිය.
විදුලිය සහ ජල මීටර් 2 බැගින් ඇත.
House situated in decent environmental.
Well secured area.
100% Clear title.
Plan approved.
Bank loan can obtain.
12.9 Perches land.
Price 24 million ( 240 lacks ) negotiable.
Strictly no brokers please.
පිලියන්දල නගර සීමාවෙන් දෙමහල් නිවසක් විකිණීමට.
පිලියන්දල සුවාරපොල හන්දියෙන්ම.
255 ගල්කිස්ස ප්‍රධාන පාරට මී. 300.
මොරටුව විශ්වවිද්‍යාලයට, ගාලු පාරට, කොළඹට පහසුවෙන් ගමන්කළ හැකිය.
වැදගත් නේවාසික පරිසරයක පිහිටා ඇත.
නිවස ගඩොලින් නිමකර ඇත.
කාමර 4 ක්.
නාන කාමර 2 ක්.
ටයිල්.
විශාල මිදුල.
උඩුමහල සහ බිම්මහළ ඒකක 2 ක් වශයෙන් බාවිතා කල හැකිය.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
ඉඩම පර්චස් 12.9.
මිල ලක්ෂ 240/-.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.