👑පානදුර නගරන්ම ගාලු පාරට මීටර් 300ක දුරින් ද සොයිසා පාරේ දෙමහල් නිවසක් සහිත පර්චස් 13 ක ඉඩම ඉක්මනින් විකිනේ.
(ඉඩමේ වටිනාකමට )
🎯පානදුර දුම්රිය ස්ථානයට මීටර් 50
🎯කාමර 6ක දෙමහල් නිවසක් සහිතයි ( මහල් වලට වෙනම වරිපනම් අංක ඇත )
🎯වෙනම උපයෝගිතා කාමර 2ක් සහිතයි.
🎯ගාලු පාරට හා සියලු පහසුකම් වලට විනාඩියක දුරයි
🎯අගමැති බාලිකා විදුහල අතලග
🎯විදුලිය ජලය හා පිරිසිදු ඔප්පු
💰මිලියන 29 ක් පමණි
🎯පරික්ෂා කිරීමට වේලාවක් වෙන්කර පැමිණෙන්න