📍 Location: Panadura (පානදුර)
No Cash on Delivery. Inspect and Buy.
Cash on Delivery නොමැත. පරීක්ෂා කර මිලදී ගන්න.
13" Alloy Wheel Rim for Spare Wheel.
🚗 Removed from Toyota AE110
📏 Size: 13 x 5.5
⚙️ H/PCD: 4 × 100
📐 ET: 35
● Tyre range: 165/70R13 – 185/70R13 (depending on vehicle compatibility)
13" ස්පේයර් වීල් සඳහා ඇලෝයි වීල් රිම් එක.
🚗 Toyota AE110 එකෙන් ඉවත් කරන ලද
🔩 ලඟ තව් 4යි
● ටයර් ප්රමාණ පරාසය: 165/70R13 – 185/70R13 (වාහන අනුකූලතාව අනුව)