තත්වය : අලුත්ම.
DC වෝල්ට් 12 විදුලියෙන් ක්රියා කරන සැහැල්ලු වාහන වල ටයර් වලට හුලන් පිරවීමට භාවිතා කරන කම්ප්රෙසර් මාදිලිය.
බයිසිකල්, පුශ් සයිකල්, ක්රීඩා බෝල ආදියට හුලං පිරවීමටත් භාවිතා කල හැක.
අලෙවිය :
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර්.
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
DC 12V tyre inflator.
Single cylinder mini tyre inflator.
Can be used to inflate motorbike, push cycle tyres and playing balls with a valve to inflate.
Input power : 12 - 13.5V DC.
Power consumption : 12A DC.
Max pressure : 150 psi.
Displacement : 35 l/min max.
Available at:
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.