G.S.W .12V වෝල්ට් කාර් බැටරි චාජර්
පිටරටින් ආනයනය කරන ලද අනර්ගතම ද්‍රව්‍ය යොදා නිපදවා ඇත .ආරෝපිත තත්වය හා වෝල්ටීයතාවය LCD පැනලය මගින් දැකගත හැක
බැටරිය සම්පුර්ණයෙන්ම ආරෝපණය වූ විගස Led බල්බය දැල්වීම මගින් දන්වයි
Car battery charger for 10Ah-65Ah Batteies .
voltage and charging level indicator
can be identify what level of charge
Auto cut off option also available
best sri lanken product
5A output