90AH කාර් බැටරියක්
කෙටි කලක් පාවිච්චි කර ඇත.
ඉතා හොඳ තත්ත්වයේ තිබේ
පරීක්ෂා කර රැගෙන යා හැකියි.
මසක වගකීම් කාලයක්
මේ සඳහා පරණ බැටරිය ලබා දිය යුතුයි.