12th Gen i5 DELL Laptops| 12GB RAM| 256GB NVme| Iris Xe 6GB Shared VGA
ගණන් අඩුවට අලුත්ම Core i5 ලැප්ටොප් එකක් හොය හොයා හිටියනම් මෙන්න අවස්ථාව...❗🤫🤫
🎯 DELL Vostro Brand New 12th Generation i5 ලැප්ටොප් පරිඝණකයක් පහසු මිලට.
Laptop එක ගැන සම්පූර්ණ විස්තරය පහතින්
😆😆😆😆😆
💕 DELL VOSTRO 3520
👍 12th Generation Core i5
👍 1235U Turbo up to 4.40GHz Max Clock Speed
👍 10 Core into 12 Threads Advance Processor
👍 12mb Cache Memory
✅ 256GB NVME SSD
✅ 12GB RAM 3200MHz DDR4
✅ Intel IRIS Xe UHD shared Graphics 6GB
✅ FULL HD 1080P Anti-Glare, 250 nits, Narrow Border 15.6" LED Display
✅ English International non-backlit keyboard
✅ 5 Hours Battery Backup
✅ Original Charger DELL 65W AC Adapter
✅ WIN 11 PRO
තමන්ට කැමති විදිහට ඕනි වැඩක් පහසුවෙන් කරගන්න පුලුවන් විදිහේ ලැප්ටොප් එකක් තමයි මේ DELL VOSTRO 3520 Model Laptop එක. Studies වලට වගේම ඔයාලගේ Business වැඩවලට, Office එකේ වැඩවලට කියාපු Laptop Model එකක් තමයි මේ Vostro 3520 කියන්නේ.
Specially මේ Lap එකට 12GB RAM එනවා. RAM 12GB නිසා මේ ලැප්ටොප් එකේ IRIS Xe Graphics Chip එක 6GB Support කරනවා. එකත් ඔයාලට අමතර වාසියක් වෙයි. ඒ වගේම මේ ලැප්ටොප් එකේ Battery Performance එක පවා අනෙකුත් Laptops Models වලට සාපේක්ෂව වැඩි අගයක් ගන්න නිසා ඔයාලට බය නැතුව Outstation අරන් ගිහින් වැඩ කරන්නත් පුළුවන් .
💕 Other Specifications
🔐 802.11ac 1×1 WiFi, Bluetooth® wireless card
🔐 USB 2, USB 3, TYPE-C connector, HDMI
🔐 720p at 30 fps HD camera Single integrated microphone
🔐 Headphone Out
💕 Brand new sealed packs
💻 Accent Black Colour
🎯 1 Year Company Warranty + 3 Year Service Warranty
💰 Special Offer Price - Rs 161,000
☎️ Call now
🚚 Island wide COD available
Order කරපු දවසේම Lap එක ඔබ අතට. ඔබ කොළඹ හරි රත්නපුරයට වඩා ගොඩක් දුර පළාතක කෙනෙක් නම් ඒත් පැය 24 ඇතුළත lap එක ඔයාගෙ ගෙදරටත් එනවා. Lap එක ලැබුණාට පසුව මුදල් ගෙවන්නට පුළුවන්
Laphome.lk
Shine Homes Super Center (Pvt) Ltd
31, Colombo Road,
Ratnapura
මෙයට අමතරව ඔබට ලැප්ටොප් පරිගණකයේ ඡායාරූප සහ තවත් තොරතුරු දැනගැනීමට අවශ්‍යනම් ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ අපව සම්බන්ධ කරගන්න. ඔබට ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීමට අපි නිබඳව කැපවී සිටිමු
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Dell i5 12th Gen 256GB NVme| 12GB RAM| Iris Xe 6GB Graphics Shared
MEMBERRatnapura, Computers & TabletsRs 160,0006 daysLaptops 12th Gen i5 DELL Vostro| 12GB RAM| IRIS Xe VGA 6GB| 256GB NVme
MEMBERRatnapura, Computers & TabletsRs 160,0005 days12th Gen i5 ASUS VivoBook| 16GB RAM| 512GB NVme| IRIS Xe 8GB Shared VGA
MEMBERRatnapura, Computers & TabletsRs 188,00039 daysASUS X1504z 12th Gen i5 {NEW} 512GB NVme| 16GB RAM| IRIS Xe Shared VGA
MEMBERRatnapura, Computers & TabletsRs 188,00014 days