12th Gen i5 16GB RAM Dell Vostro [Sealed Box] 256GB NVme| IRIS Xe VGA
ගණන් අඩුවට අලුත්ම Core i5 ලැප්ටොප් එකක් හොය හොයා හිටියනම් මෙන්න අවස්ථාව...❗🤫🤫
🎯 DELL Vostro Brand New 12th Generation i5 ලැප්ටොප් පරිඝණකයක් පහසු මිලට. හොඳම Configuration එක්ක
💻 වසර 06 කට වැඩි අත්දැකීම් සමග ඔබ වෙත වඩා විශ්වාසවන්ත ආයතනයක් වශයෙන් ඔබ වෙත උසස්ම තත්වයේ පරිගණකයක් ලබාදීමට අප කටයුතු කරන්නෙමු.
Laptop එක ගැන සම්පූර්ණ විස්තරය පහතින්
😆😆😆😆😆
💕 DELL VOSTRO 3520
👍 12th Generation Core i5
👍 1235U Turbo up to 4.40GHz Max Clock Speed
👍 10 Core into 12 Threads Advance Processor
👍 12mb Cache Memory
✅ 256GB NVME SSD
✅ 16GB RAM 3200MHz DDR4
✅ Intel IRIS Xe UHD shared Graphics 8GB
✅ FULL HD 1080P Anti-Glare, 250 nits, Narrow Border 15.6" LED Display
✅ English International non-backlit keyboard
✅ 5 Hours Battery Backup
✅ Original Charger DELL 65W AC Adapter
✅ WIN 11 PRO
තමන්ට කැමති විදිහට ඕනි වැඩක් පහසුවෙන් කරගන්න පුලුවන් විදිහේ ලැප්ටොප් එකක් තමයි මේ DELL VOSTRO 3520 Model Laptop එක. Studies වලට වගේම ඔයාලගේ Business වැඩවලට, Office එකේ වැඩවලට කියාපු Laptop Model එකක් තමයි මේ Vostro 3520 කියන්නේ.
Specially මේ Lap එකට 16GB RAM එනවා. RAM 16GB නිසා මේ ලැප්ටොප් එකේ IRIS Xe Graphics Chip එක 8GB Support කරනවා. එකත් ඔයාලට අමතර වාසියක් වෙයි. ඒ වගේම මේ ලැප්ටොප් එකේ Battery Performance එක පවා අනෙකුත් Laptops Models වලට සාපේක්ෂව වැඩි අගයක් ගන්න නිසා ඔයාලට බය නැතුව Outstation අරන් ගිහින් වැඩ කරන්නත් පුළුවන් .
💕 Other Specifications
🔐 802.11ac 1×1 WiFi, Bluetooth® wireless card
🔐 USB 2, USB 3, TYPE-C connector, HDMI
🔐 720p at 30 fps HD camera Single integrated microphone
🔐 Headphone Out
💕 Brand new sealed packs
💻 Accent Black Colour
🎯 1 Year Company Warranty + 3 Year Service Warranty
💰 Special Offer Price - Rs. 159,500
මෙම ඕනෑම ලැප්ටොප් මාදිලියක් අප ආයතනයට පැමිණ තෝරාගෙන මිලට ගැනීමට ඔබට අවස්ථාව ඇත. විවිධ මිල ගණන් යටතේ ලැප්ටොප් පරිගණක ඇති බැවින් ඔබ විසින් නරඹන ලද Ikman.lk Advertisement Post එක අප වෙත ඉදිරිපත් කිරීමෙන් ඔබගේ සේවාව වඩාත් කාර්යක්ෂමව සිදුකරගත හැකිවනු ඇත.
☎️ Call Now
🚚 Island wide COD available
Order කරපු දවසේම Lap එක ඔබ අතට.
රත්නපුරය අවට ඇඹිලිපිටිය, බලංගොඩ, කලවාන, කෑගල්ල, අවිස්සාවේල්ල ප්‍රදේශ වල පදිංචිකරුවෙකු වුවද ඔබට පැමිණීමට අපහසුනම් හෝ කාලය නැතිනම් අප නියෝජිතයෙකු හරහා ලැප්ටොප් පරිඝණකය නොමිලේම ඔබ නිවසටම ගෙන්වාගෙන පරික්ෂාකර බලා මුදල් ගෙවීමට ඔබට හැකියාව ඇත.
ඔබ බදුල්ල, මොණරාගල, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, මාතලේ, අනුරාධපුරය, පුත්තලම , කුරුණෑගල , මීගමුව, කළුතර යනාදී දුර බැහැර ප්‍රදේශයක පාරිභෝගිකයෙකු වුවද දිනක් ඇතුලත අප නියෝජිතයෙකු මාර්ගයෙන් Laptop එක ඔබගේ නිවසට, ඔබගේ සේවා ස්ථානයට Cash On Delivery පහසුකම ඔස්සේ ගෙන්වා ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. එහිදී ලැප්ටොප් එක පාවිච්චියට අදාළ සියලුම තාක්ෂණික දැනුම එම අවස්ථාවේදීම ඔබට ලබාගැනීමේ හැකියාවද පවතිනවා.
ඔබ කොළඹ හරි රත්නපුරයට වඩා ගොඩක්ම දුර පළාතක කෙනෙක් නම් ඒත් පැය 24 ඇතුළත විශ්වාසවන්ත Delivery Service එකක් හරහා lap එක ඔයාගෙ ගෙදරටම එනවා. Lap එක ලැබුණාට පසුව මුදල් ගෙවන්නට පුළුවන්
Laphome.lk
Shine Homes Super Center (Pvt) Ltd
31, Colombo Road,
Ratnapura
මෙයට අමතරව ඔබට ලැප්ටොප් පරිගණකයේ ඡායාරූප, සමීප වීඩියෝ දර්ශන සහ තවත් තොරතුරු දැනගැනීමට අවශ්‍යනම් ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ අපව සම්බන්ධ කරගන්න. (Voice Calls & Whatsapp Available}
ඔබට ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීමට අපි නිබඳව කැපවී සිටිමු.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
DELL VOSTRO i5 12th Gen| 12GB RAM| 256GB NVme| IRIS Xe 6GB Shared VGA
MEMBERRatnapura, Computers & TabletsRs 159,00040 daysDELL Vostro Core i5 12th Gen| 16GB RAM| IRIS Xe Graphics| 256GB NvMe|FHD
MEMBERRatnapura, Computers & TabletsRs 159,50026 daysDELL 12th Gen i5 Brand New| 16GB RAM| IRIS Xe 8GB Shared VGA| 256GB NvMe
MEMBERRatnapura, Computers & TabletsRs 159,50012 daysDELL Vostro 12th Gen Core i5| 16GB RAM| IRIS Xe 8GB Shared Graphics| FHD
MEMBERRatnapura, Computers & TabletsRs 159,50030 days