12th Gen i3 {NEW} Lenovo V15 G3| 256GB Nvme| 8GB RAM| UHD Graphics| FHD
ගණන් අඩුවට හොඳම Lenovo ලැප්ටොප් පරිගණකයක්😒
Imported Sealed Boxes Full Set with Laptop carrying case෴
මිල රුපියල් 131,900 ක් පමණයි.😲😲😲😲
💕 Lenovo V15 G3
👍 12th Gen Core i3
👍 1215U Turbo
👍 6 Core into 8 Threads Advance Processor
👍 10mb Cache Memory
SSD එකක් එක්ක එන ලැප්ටොප් එකක් හින්දා ඔයාලගේ ඕනි වැඩක් මේකෙන් Lag වෙන්නේ නැතුව කරගන්න පුළුවන්. 8GB RAM එකත් තියෙන එකත් මේ වගේ Core i3 ලැප්ටොප් එකකට එන අමතර වාසියක්. ඒ වගේම RAM එක 8GB හින්දා Intel UHD Shared Graphics Chip එක 4GB වෙනකම් Perform කරනවා.
විශේෂයෙන්ම Online Class වල වැඩවලට, Campus වැඩවලට මේ Laptop මේ එක බය නැතුව Recommend කරන්න පුළුවන්. අනිත් අතට Slim Model බර අඩු ලැප්ටොප් එකක් හින්දා ඕනි තැනක පහසුවෙන් අරන් යන්නත් පුළුවන්.
Finishing එක ගැන කියනවනම් නයිලෝන් මිශ්‍ර Plastic එකකින් Manufacture කරලා තියෙන හින්දා Lenovo Laptops වල එන Highly Durable Model එකක් විදිහට මේ V15 Model එක හඳුන්වලා දෙන්නත් පුළුවන්. ලැප්ටොප් එක ගැන සම්පුර්ණ Spec එක පහතින් !
✅ 256GB NVME SSD
✅ 8GB RAM DDR4
✅ Intel UHD Graphics 4GB Shared
✅ Full HD 1080P 15.6" Display 220Nits
💕 Other Specifications
🔐 Intel wireless wifi
🔐 Ethernet Lan Rj 45 Port
🔐 Bluetooth 5.1
🔐 USB 2, USB 3, C connector, HDMI
🔐 720P Webcam with integrated Microphone
🔐 Dolby Stereo Sounds
✅ Healthy Battery Life more than 4 hours Battery Backup
💻 Business Black Colour
🎯 1 Year Company Warranty + 3 Year Service Warranty
💰 Special Offer Price - Rs 131,900
☎️ Call now
🚚 Island wide COD available
Order කරපු දවසේම Lap එක ඔබ අතට. ඔබ කොළඹ හරි රත්නපුරයට වඩා ගොඩක් දුර පළාතක කෙනෙක් නම් ඒත් පැය 24 ඇතුළත Lap එක ඔයාගෙ ගෙදරටත් එනවා. Lap එක ලැබුණාට පසුව මුදල් ගෙවන්නට පුළුවන්
Shine Homes Super Center (Pvt) Ltd
31, Colombo Road,
Ratnapura
මෙයට අමතරව ඔබට ලැප්ටොප් පරිගණකයේ ඡායාරූප සහ තවත් තොරතුරු දැනගැනීමට අවශ්‍යනම් ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ අපව සම්බන්ධ කරගන්න. ඔබට ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීමට අපි නිබඳව කැපවී සිටිමු
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
LENOVO 512GB NvMe| 8GB RAM| 12th Generation i3 Laptops| UHD Graphic| FHD
MEMBERRatnapura, Computers & TabletsRs 134,0001 dayDell Vostro 12th Gen i3 {NEW} 512GB NVme| 8GB RAM| UHD Graphics 4GB| FHD
MEMBERRatnapura, Computers & TabletsRs 125,00056 daysLENOVO 12th Gen i3 SLIM Laptops {NEW} 8GB RAM| 256GB NVme| UHD Graphics
MEMBERRatnapura, Computers & TabletsRs 130,00022 days12th Gen i3 Brand New Laptops LENOVO| 8GB RAM| 256GB NVme| UHD Graphics
MEMBERRatnapura, Computers & TabletsRs 130,00026 days