තත්වය : අලුත්ම.
වර්ගය : එයාර් පවර්.
ලීටර් 200 ධාරිතාවක් සහිත අශ්ව බල 4ක එකලා විදුලි මෝටරයකින් ක්රියා කරන බාර් 12.5ක් සම්පීඩනය වන කම්ප්රෙසර් මාදිලියකි.
මෝටරය සඳහා මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින්.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Brand : Air Power.
Model : 200L 4Hp 12.5bar.
Head : 3 pistons 2 stage.
Motor : 4Hp single phase 230V copper winding.
With six months repair type warranty for motor unit against manufacturing defects.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.