හල්තොට, ලෙනවර වෙද පන්සල සමීපයේ පර්චස් 12.2 ක
දැකුම්කළු වටපිටාවකින් වට වූ තැනකින්,
ගෙයක් හදන් ජීවත් වීමට සුදුසු ඉඩමක්.
නිරවුල් ඔප්පු සහිත හතරැස් ඉඩම
විදුලිය සහ නල ජල පහසුකම් සහිත
ගැලනිගම, අධිවේගී මාර්ග පිවිසුමට 4km
බණ්ඩාරගම නගරයට 5km
තැපැල් කන්තෝරුව, හල්තොට රෝහල 1km ක දුරින්