BESTCOLD – සිසිලසේ වගකීම වසර ගණනක් පුරාවට ගුණාත්මක හා ප්‍රමිතිගත AC පමණක් ඔබ අතරට ගෙනා අපි AC ලොවේ ඉදිරියෙන්...
හැමෝම හොයන BESTCOLD 12000 BTU SMART INVERTER AC වෙළෙඳපොළේ අඩුම මිලට අපෙන්.
සවිකිරීමත් සමගම විශේෂ මිලකට අපෙන්.
BESTCOLD සොයන ඔබට,
🔹 ඉහළ විදුලි කාර්යක්ෂමතාව
🔹 අඩු විදුලි පරිභෝජනය
🔹 ඉහළ සිසිලන ධාරිතාව (12000 BTU )
🔹 නිහඬ ක්‍රියාකාරිත්වය (Indoor noise level 37 dB පමණි)
🔹 ශක්තිමත් බව හා කල්පැවැත්ම (GMCC රොටරි කොම්ප්රැසර්)
🔹 වෝල්ටීයතා උච්චාවචන සඳහා සුදුසුයි (150V – 265V)
🔹WiFi පාලනය – ඔබගේ දුරකථනයෙන්ම AC පාලනය කරන්න (App මගින්, ඕනෑම තැනක සිට)
අපෙන් ඔබට,
✅ සම්පූර්ණ ඒකකය සඳහා වසරක වගකීමක්
✅ කොම්ප්රැසර් සඳහා වසර 5ක වගකීමක්
✅ (අපෙන් සේවාව ගන්නා ඔබට වසර 10ක වගකීමක්)
දක්ෂ කාර්මික ශිල්පීන් යටතේ මනා නිමාවකින් හා කාර්යක්ෂම සවිකිරීමක් අවශ්‍ය නම් දැන්ම අමතන්න.